Welcome !
නමෝ බුද්ධාය !
Cross Browser Support
"අප්පමාදෙන සම්පාදෙථ" අප්‍රමාදයෙන් නිර්වානය පිණිස කටයුතු කරගනිවු !
This is an example of a large container with 5 columns
නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී......
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස ද
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා ගනීද... එවන් බුද්ධිමත් නැණවතුනට අංශුමාත්‍රයක හෝ උපකාරය පිණිස ද දරන උත්සාහයකි මේ.....
ඔබේ ප්‍රඥාව, ධෛර්ය, වීර්ය, කාලය යොදවා ඔබ පුහුණු කරන ධර්මය ඔබ සුගතිය කරා රැගෙන යනු ඇත.
දහම් විලේ මූලික අරමුණ සැදැහැවත් මිනිසුන් වෙනුවෙන් ඒ මඟ පෙන්වා දීමයි. ධර්මය අසන්න. ධර්මය පිළිපදින්න..
Here is some content with side images
බෞද්ධයන් වැඩි දෙනෙක් සිතා සිටින්නේ මරණින් මතු තමන් නැවතත් මේ මනුලොවම උපදින බවයි. නමුත් ඒ පින ඇත්තේ ඉතාමත් ම ස්වල්ප දෙනෙක්ට පමණක් බව බොහෝ දෙනා නොදනී. මේ නිසාම ඔවුන් බොහෝ අකුසලයන් සිදු කරන්නේ යළි කිසිදාක මේ මනුලොවට පැමිණෙන්නට නොහැකි වන තරමින් ය. යමෙක් පෙර පිනකින් මේ මනුලොව නැවත උපන්නත්, අනාගතයේ පිරිසිදු සත් ධර්මය ඉතා දුර්ලභ වීමෙන් එසේ මනුලොව උපදින්නන්ට බුදු දහමේ පහස ලබන්නට නොහැකි වේ.Read more...
යමෙක් නුවනින් සිතා නැවත මේ මනුලොව පැමිණෙනු වෙනුවට දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය සඳහා ධර්මයෙන් පිහිට ලබන්නට උනන්දු වේ නම් හේ සැබෑ පුණ්‍ය වන්තයෙකි. අඩුම තරමින් වසර පනහක හැටක මනුලොව විඳින සැප දුක් අභිබවා කල්ප ගණනක දිව්‍ය බ්‍රහ්ම සැපය පිණිස හෝ මිනිසා අති දුර්භ වූ මිනිසත් භවය ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ සඳහා ඇති එකම ඵල සහිත මාර්ගය වන්නේ බුදු දහමේ පිහිට පමණකි. යම් කිසිවෙක් ඒ වෙනුවෙන් කටයුතු කරයිද, එසේ කටයුතු කිරීමට සිතයිද හේ බුදුධිමත් අයෙකි. Read more...

කවරෙක් වුව දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය ලබා එහි අති දීර්ග කාලයක් පුරා ලබන්නා වූ අතිමහත් වූ සැපයන්ගෙන් මුලා නොවී තවදුරටත් ධර්මය පුරැදු කරයි නම්, එහිම පිරිනිවනට පත්වෙන්නට මෙන්ම බුදුවරැන් වෙතින් ධර්මය අසන්නට තරම් අති පුණ්‍ය වන්තයෙක් වෙයි...
This is a heading title
සදහම් සිසිල
ධර්ම ගරුත්වය ඇති වන්නේ අප තුල ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒ වැඩිදියුණු කර ගැනීමෙනි. ධර්ම රත්නය ගැන ශ්‍රද්ධාව ඇති කරගැනීමට ධර්ම රත්නයේ ගුණ සහ එහි අනන්ත බව දැනගත යුතුය. ධර්ම රත්නයෙහි ගුණ පිළිබඳව ඇති වැටහීමත් ඒ ගැන ඇති ශ්රද්ධාවත් අනන්ත සම්බුදු ගුණ....Read more...
අපගේ ශාස්තෘ වූ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයහි වැඩවාසය කරන සේක් උතුම් වූ අනේපිඬුමහසිටානන් විසින් මෙහෙයවන ලදුව ඔහුගේ යහළු එක්තරා අන්‍යලබ්ධික තීර්ථකයන් පන්සියදෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් ...Read more...
Lists in Boxes
Here are some image examples
යෝගියා සීලයක පිහිටා ඊට ආදර ගෞරවයෙන් යුතුව සීලය ආරක්ෂා කර ගතයුතු වේ. සීලයට අහිතකර කරැණු වන ක්‍රෝධ, වෛර, තෘෂ්නාව, මානය, කම්මැලිකම, කාමරාගී සිතුවිළි වැනි දේ වලින් සිතට බාදා ඇති නොවන පරිදි හැකිතාක් ආරක්ෂා විය යුතු....Read more...
ලංකාවේ අන්තිම රහත් හිමිනම මලියදේව මහ රහතන් වහන්සේ යැයි පොදු ජනයා තුළ මෙන්ම බොහෝ උගතුන් තුළ ද විශ්වාසයක් ඇත. මේ විශ්වාසය අදහස කොතෙක්දුර තර්කානුකුල දැයි විමසීම මේ ලිපියේ පරමාර්ථයයි. පළමුවෙන්ම මලියදේව රහත් හිමියන් ජීවත්වුණු රහත් හිමියන් ජීවත්වුණු වකවානුව....Read more...
Lists in Boxes
Here are some image examples
"මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක්ද, යම් රාත්‍රියක පිරිනිවන් පාන සේක්ද, ඒ අතරතුර යමක් වදාරත්ද, ප්‍රකාශ කරත්ද, ඒ සියල්ල එලෙසම සිදු වේ. වෙන ලෙසකට සිදු නොවේ. එමනිසා තථාගත යන නම යෙදී ඇත."Read more...
ධර්මදේශනාවන්ට සවන් දිය යුත්තේ කවර අරමුණක් උදෙසාද කියා අද බොහෝ දෙනෙක් නොදනී. බෞද්ධ හෝ අබෞද්ධ හෝ කවරෙකු වුව සත්ධර්මය ශ්‍රවනය කිරීමෙන් මේ මහා තෙරක් නොමැති සසරේ භයානක පැවැත්ම දැන නුවනින් විමසා අවබෝධ කර ගැනීම... Read more...
Lists in Boxes
Here are some image examples
ශ්‍රද්ධාව බලවත් කළ හැක්කේ කෙසේද...? බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන මෙන්ම කර්ම - කර්ම ඵල විශ්වාසය තදින් සිතට ගැනීමෙනි. අතිශයින් පැහැදීමක් ඇතිකර ගැනීමෙනි. වඩාත් ශ්‍රද්ධාව බලයක් බවට පත්කර ගැනීමෙනි.
Read more...
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව තියෙනවා නම්, ශ්‍රද්ධා බලය තුළ එය පිහිටා සිටිනවා නම් ඒ තාක් එයා තුළ අකුසල් හට ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ නෑ කියල. හිරි බලය තුළ පිහිටා සිටිනතාක් එයා තුළ අකුසල්... Read more...

ශ්‍රී වික්‍රම රාජසිංහ රට පටවා අවුරුදු එකසිය අනුනවයයි
අපේ ජාතික කොඩිය
අපේ ජාතික කොඩිය සැම දෙනාම දැක පුරුදු අපට හුරු වූවකි. ජාතික වශයෙන් වැදගත් උත්සව අවස්ථාවල මෙය ප්‍රදර්ශනය කරයි. කොඩිය සකස් වූ ආකාරය හා එහි නිරූපණය වන දේවල් පිළිබඳව ඔබ දැනුවත් කිරීම අපගේ අරමුණයි.ලංකාවේ ප්‍රථම අගමැතිවරයා ලෙස ඩි. එස්. සේනානායක මහතා 1948 වසරේ මාර්තු මස 06 වන දින ජාතික කොඩිය නිර්මාණය සඳහා කමිටුවක් පත්කළේය. එම කමිටුව සියලු ජනවාර්ගික නියෝජිතයන්ගෙන් සමන්විත වූහ. කමිටුවේ තීරණය පරිදි වර්තමාන ජාතික කොඩිය නිර්මාණය කරන ලදී.කොඩිය නිර්මාණය කිරීමේ වගකීම පැවරුනේ රජයේ කලායතනාධිපති ජේ. ඒ. ඩී. පෙරේරා මහතා සහ එස්. ජි. චාර්ලිස් යන මහත්වරුන්ටය. ජාතික එකමුතුව පෙන්වීම සඳහා යොදාගනු ලබන දේවල් අතරින් ප්‍රධාන ස්ථානයක් ගන්නේ ජාතික කොඩියයි. ජාතික කොඩිය අපසතු වස්තුවකි. ජාතික කොඩියේ අන්තර්ගත දේවල් පිළිබඳව විමසා බලමු
1. කහ පාට :- බුද්ධිය, සාමය, අවිහිංසාව, සත්‍යය ධර්මය දැන ගැනීම.
වෙනුවෙන් එරන්ද ලක්මාල් විසිනි.
එළාර - දුටුගැමුණු සටනේ ප්‍රධාන සැපයුම් කඳවුර
තලගුණා වෙහෙර |
කාවන්තිස්ස රජකළ රෝහණයත් එළාර රජකළ පිහිටි රට වෙන්කළ මායිම වූයේ මහාවාලූකා නදියයි. යථෝක්ත කඳවුර මහවැලි ගෙඟන් උතුරේ පිහිටි රටේ ඉදිකිරීමට තරම් කාවන්තිස්ස රජු බලසම්පන්න වී ඇත. කාවන්තිස්ස රජු යක්ෂ ගෝති‍්‍රක සම්භවයක් ඇත්තෙකු වෙයි. ඔහුට මලය රටේ දුම්බර ලක්ගල කඳු ආශ්‍රිතව වාසය කළ යක්ෂ ගෝත්‍රික ඥාතීන්ගේ සහය ලැබී ඇත. මලය රටේ වන දුර්ගයන්ගෙන් ද, උතුරින් බලකඩුව දුර්ගයෙන් ද, කාරනදිය මගින් ජල දුර්ගයකින් ද, නැගෙනහිරින් දුම්බර කඳුවැටියෙන් ද, බටහිරින් ගලගෙදර දුර්ගයෙන් ද, ස්වභාවික රැුකවරණ දීමට සමත් වී ඇත. ජනවහරට අනුව සොල්දාදුවන්ට අවි ආයුධ හා සාමාන්‍ය ජනයා සඳහා ගොවි උපකරණ සෑදීම හා අලූත්වැඩියා සඳහා කඳවුරට ආසන්නව මහා කර්මාන්ත ශාලාවක් පැවත ඇත.වෙහෙර පිහිටි ගල වේරගල නමින් අද ජනවහරට පැමිණ ඇත. මෙම ගල්තලාවේ අතීතයේ ගොඩනැගිලි පැවති බවට ද ලෙන් විහාරයක් පැවති බවට ද සලකුණු ඇත. එහි වටාපතක සහ සිරිපතුලක ලාංඡුනය කොටා ඇත. අනුරාධපුර යුගයේ සිරිපා වන්දනාව බහුලව පැවති බවට ඓතිහාසික තොරතරුැ ඇති නිසා මෙම චෙත්‍යය ගැමුණු යුගයේ ඉදි වූ පූජනීය ස්ථානයක් බවට එය හොඳම සාක්ෂියකි. කාවන්තිස්ස රජුගේ යුගයේ අම්බස්තලය හෙවත් මිහින්තලය එළාරයේ පාලනය යටතේ පැවති බැවින් අඹතලා භූමියක සිරි මවා පෑමට මෙම ස්ථානයේ අඹගස් වගාකර ඇත. අද පවා පැරණි අඹගස් දැකීමට ඇත.
හෙළ බොදු හැදියාවේ කේන්ද්‍රස්ථානය
නොයෙකුත් අරමුණු ඉටුකර ගැනීම සඳහා රට පුරා ඉදිකරගෙන තිබෙන නොයෙකුත් පොදු ගොඩනැඟිලි දක්නට ලැබේ. ග්‍රාම සංවර්ධන ගොඩනැඟිලි, පාසල් ගොඩනැඟිලි, ප්‍රජා ශාලා, ගම් සභා ගොඩනැඟිලි, කෘෂිකර්ම මධ්‍යස්ථාන, රෙදි විවීමේ ශාලා, රෝහල් ගොඩනැඟිලි ආදිය ඒ අතර දක්නට ඇති විශේෂ ගොඩනැඟිලි වේ.ටොලමිගේ සිතියමේ ලංකාව ලොකුවුනේ කොහොමද
එදා ටොලමිගේ සිතියම |
සිංහල ආහාර සංස්කෘතියේ අරුත කියාදුන් රාජ භෝජනය
රාජ භෝජනයක් කියන්නේ එසේ මෙසේ කෑම වේලක් නම් නොවේ. රජෙක් වාගේ කන්න ඕනෑ කිව්වම බොහෝ දෙනෙක් තේරුම් ගත්තේ බඩ කට පිරෙන්න මහා බත් පිඟානක් කනවා කියාය. නමුත් ඉතිහාසයේ එවන් වැකියක් පට බැදී තිබෙන්නේ, ඖෂධීය ගුණයෙන් යුතු ශක්තිය වඩන නිරෝගිමත් කෑම වේලක් නොකඩවා ආහාරයට ගන්නේ ර-ජුරුවෝ පමණක්ම බවට මහජනතාව පිළිගත් සත්‍යයක්ව පැවතීම මතය.

.jpg)


.jpg)

.jpg)

